
නිසි සොයාබැලීමක් නොමැතිකමින්, නව සාමාජිකයින්ගෙන් 50% ක්ම මාස 6ක් ඇතුළත ජිම් එකෙන් ඉවත් වේ. මේ නිසා සාමාජිකයින්ට, පුහුණුකරුවන්ට සහ ජිම් එකට විශාල පාඩුවක් සිදුවේ.
සියල්ලන්ම බලගන්වන,
මැජික් එක.

ජිම් හිමිකරුවන්ට
ආදායම දෙගුණ කරගන්න
වේලාවට ගාස්තු ගෙවීමට දිරිගන්වන්න, නව ඩිජිටල් ආදායම් උපයන්න.
දත්ත සමග නිවැරදි තීරණ ගන්න
කඩදාසි භාවිතයෙන් තොරවෙන්න, ව්‍යාපාරයේ තොරතුරු සජීවීව නිරීක්ෂණය කරන්න.
සාමාජිකයින් රඳවාගැනීමේ රහස
ස්වයංක්‍රීය සිහිකැඳවීම් සහ AI මගින් බලගැන්වෙන SMS හරහා නැතිවීම වළක්වාගන්න.

සාමාජිකයින්ට
දිරිමත්ව සිටීමට සහාය
සිහිකැඳවීම්, ගේමිෆිකේෂන් සහ මිතුරන් සමඟින් සෞඛ්‍යවත් පුරුදු ගොඩනඟාගන්න.
ඩිජිටල් තාක්ෂණයෙන් පෙරමුණට
කෑම ස්කෑන් කර කැලරි බලන්න, ඩිජිටල් ව්‍යායාම සහ ආහාර සැලසුම්.
ප්‍රතිඵල ඇස්පනාපිට දකින්න
බර, BMI, කැලරි, ඇවිදීම, සහ ජලය පානය කිරීම පහසුවෙන්ම නිරීක්ෂණය කරන්න.

පුහුණුකරුවන්ට
නව පාරිභෝගිකයින් ආකර්ෂණය
ඔබේ ඩිජිටල් ප්‍රොෆයිලය හරහා ලොවපුරා පාරිභෝගිකයින් ආකර්ෂණය කරගන්න.
පහසු පාරිභෝගිකයින් කළමනාකරණය
පාරිභෝගිකයින් සියල්ලගේම ප්‍රගතිය එකම තැනකින් නිරීක්ෂණය කරන්න.
වටිනා කාලය ඉතිරි කරගන්න
වෙලාවන් වෙන්කරගැනීම පාරිභෝගිකයින් පවරන්න, AI මගින් සැලසුම් සකසන්න.
ජිම් එකේ දියුණුවට
ස්මාර්ට් කළමනාකරණ මෙවලම්
ඉවත්වීම් කලින්ම හඳුනාගන්න
සාමාජිකයින්ගේ හැසිරීම් රටා සජීවීව නිරීක්ෂණය කරමින් ඉවත්වීම් වළක්වාගන්න.
කලින් ලැබෙන දැනුම්දීම්
පැකේජය අවසන් වීමට පෙරම උනන්දුව අඩුවීම් හඳුනාගෙන නිසි පියවර ගන්න.
සජීවී දත්ත වාර්තා
පැමිණීමේ රටාවන් නිරීක්ෂණය කරමින්, ඉවත්වීමට ඉඩඇති සාමාජිකයින්ව ක්ෂණිකව හඳුනාගන්න.
ඕනෑම තැනක සිට පාලනය
ලියාපදිංචිය, ගෙවීම්, පැකේජ සහ වියදම් යන සියල්ලම එකම තැනකින් කළමනාකරණය කරන්න.

ආදායම ඉහළ නංවාගන්න
මාසික ආදායම උපරිම කරගැනීමට අවශ්‍ය සියල්ල එකම ඩෑෂ්බෝඩ් එකකින්.
විවිධ ආදායම් මාර්ග
සප්ලිමන්ට් වෙළඳ භාණ්ඩ, සහ ඩිජිටල් සැලසුම් විකුණමින්, දැන්වීම් හරහා ප්‍රවර්දනය කරන්න.
ඩිජිටල් ගෙවීම් ක්‍රම
ඔන්ලයින් ගෙවීම් සහ 0% බැංකු වාරික පහසුකම් සමගින් ගෙවීම් ලබාගන්න.

ආදායම් අහිමිවීම් නතර කරන්න
ස්වයංක්‍රීය දොරටු පාලනය, ගෙවීම් සමග සම්බන්ධ කර ආදායම වැඩිකරගන්න.
ගෙවීම් අනුව ඇතුළුවීම
ගෙවීම් ප්‍රමාද වූ සාමාජිකයින්ට ඇතුළුවීම Smart QR හරහා ස්වයංක්‍රීයවම අවහිර කරන්න.
ජිම් එක කාර්යක්ෂම කරන්න
පැමිණීමේ රටාවන් අනුව කාර්ය මණ්ඩලය හසුරවා, නව පැකේජ හදුන්වා දෙන්න.
විශිෂ්ටතම
සාමාජික අත්දැකීම

නිරතුරුවම දිරිමත්ව ඉන්න
ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම සැකසූ පද්ධතියක් සමගින් අඛණ්ඩව ව්‍යායාම කරන්න.
ගැමිෆයිඩ් අත්දැකීමක්
ප්‍රගතිය දෑසින්ම දැකගනිමින්, ඔබේ ඉලක්ක වෙත පහසුවෙන් ගමන් කරන්න.
සුවිශේෂී දීමනා
පැමිණීම වෙනුවෙන් ලොයල්ටි පොයින්ට්ස් එකතු කරගෙන මිලදීගැනීම් සඳහා යොදාගන්න.
ෆිට්නස් ඩිජිටල් කරමු
ස්මාර්ට් ඇතුළුවීම්, ගෙවීම් සහ සෞඛ්‍ය වාර්තා සියල්ලම එකම ඇප් එකකින්.
ක්ෂණික ස්මාර්ට් ඇතුළුවීම්
QR කේතය ස්කෑන් කර කිසිදු ප්‍රමාදයකින් තොරව ජිම් එකට ඇතුළුවන්න.
පහසු ගෙවීම් ක්‍රම
පැකේජ සහ අතිරේක සඳහා 0% බැංකු වාරික හරහා පහසුවෙන් ගෙවන්න.
නිවැරදි පුහුණුව සහ මිතුරන්
පළපුරුදු පුහුණුකරුවන් සහ ව්‍යායාම කරන මිතුරන් සමග නිරතුරුවම සම්බන්ධවන්න.

AI සමගින් සෞඛ්‍යවත් වෙන්න
ඔබේ ඉලක්කවලට ගැළපෙන ආකාරයේ සහයක් AI මගින් ලබාගන්න.
AI කැලරි ස්කෑනරය
කෑම ස්කෑන් කර ක්ෂණිකව කැලරි ප්‍රමාණය දැනගෙන වාර්තා තබාගන්න.
ස්මාර්ට් ඩිජිටල් සැලසුම්
වීඩියෝ සහිත ව්‍යායාම සහ ආහාර සැලසුම් හරහා ඉලක්කයටම ගමන් කරන්න.
ඔබේ පුහුණුකරණ ව්‍යාපාරය
නව මානයකට
ඩිජිටල් වෙළඳපොළ
ඩිජිටල් ප්‍රොෆයිලය හරහා ජිම් එකෙන් පිටතත් නව පාරිභෝගිකයින් ආකර්ෂණය කරගන්න.
ඔබේ හැකියාව පෙන්වන්න
සහතික සහ සාර්ථක ප්‍රතිඵල ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයින් විශ්වාසය දිනාගන්න.
දැන්වීම් හරහා ප්‍රවර්ධනය
දැන්වීම් සහ පෝස්ට් හරහා ඔබේ ප්‍රොෆයිලය ඉලක්කගත පිරිසට පෙන්වන්න.
ස්මාර්ට් වෙන්කිරීම් සහ ස්වයංක්‍රීය කාලසටහන්
වෙලාවන් වෙන්කරගැනීම පාරිභෝගිකයින්ට පවරන්න, AI භාවිතා කර පහසුවෙන්ම සැලසුම් සකසන්න.

ස්මාර්ට් පාරිභෝගිකයින් කළමනාකරණය
කිසිදු අපහසුවකින් තොරව පාරිභෝගිකයින් කිහිපදෙනෙකුගේම ප්‍රගතිය එකවර නිරීක්ෂණය කරන්න.
ප්‍රගතිය නිරීක්ෂණය කරන්න
පැමිණීම, ව්‍යායාම, ආහාර සහ සෞඛ්‍ය දත්ත සජීවීව නිරීක්ෂණය කරන්න.
චැට් සහ සටහන්
පුද්ගලිකව චැට් කරමින් සහ සටහන් තබා ගනිමින්, පාරිභෝගිකයින් අවශ්‍ය විශේෂිත උපදෙස් ලබාදෙන්න.

ඩිජිටල් ආදායම වැඩිකරගන්න
ඩිජිටල් සැලසුම් විකුණමින් දවසේ පැය 24 පුරාම අමතර ආදායම් ලබන්න.
ඩිජිටල් අලෙවි මධ්‍යස්ථානය
ලොව පුරා ඕනෑම කෙනෙකුට ගැළපෙන ව්‍යායාම සහ ආහාර සැලසුම් විකුණන්න.
AI සමඟින් සැලසුම්
AI සහ පද්ධතියේ ඇති ව්‍යායාම හා ආහාර දත්ත යොදාගෙන ක්ෂණිකව සැලසුම් සකස්කරන්න.
FitConnect සමගින් බලගැන්වුණු ජිම්
ආදායම වැඩිකරගනිමින් දියුණුව කරා පියනගන නවීන ජිම් ජාලය සමග ඔබත් අදම එක්වන්න.
Mega Power Gym
Homagama, ශ්‍රී ලංකාව


Dynamic Fitness
Maharagama, ශ්‍රී ලංකාව


Iron Edge VIP PDC
Kurunegala, ශ්‍රී ලංකාව


Prestige Fitness Lounge
Kandy, ශ්‍රී ලංකාව


X Fitness
Kandy, ශ්‍රී ලංකාව


The Hit Hub
Seeduwa, ශ්‍රී ලංකාව


Lifetime Fitness
Thalawathugoda, ශ්‍රී ලංකාව


Mega Power Gym
Homagama, ශ්‍රී ලංකාව


Dynamic Fitness
Maharagama, ශ්‍රී ලංකාව


Iron Edge VIP PDC
Kurunegala, ශ්‍රී ලංකාව


Prestige Fitness Lounge
Kandy, ශ්‍රී ලංකාව


X Fitness
Kandy, ශ්‍රී ලංකාව


The Hit Hub
Seeduwa, ශ්‍රී ලංකාව


Lifetime Fitness
Thalawathugoda, ශ්‍රී ලංකාව


Mega Power Gym
Homagama, ශ්‍රී ලංකාව


Dynamic Fitness
Maharagama, ශ්‍රී ලංකාව


Iron Edge VIP PDC
Kurunegala, ශ්‍රී ලංකාව


Prestige Fitness Lounge
Kandy, ශ්‍රී ලංකාව


X Fitness
Kandy, ශ්‍රී ලංකාව


The Hit Hub
Seeduwa, ශ්‍රී ලංකාව


Lifetime Fitness
Thalawathugoda, ශ්‍රී ලංකාව


ජයග්‍රාහී උපායමාර්ගය හඳුනාගන්න
ආදායම වැඩිකරමින් සාමාජිකයින් රඳවාගන්නා රහස, අපගේ සියලුම ස්මාර්ට් විශේෂාංග ගැන දැනගන්න.